පිළිකා රෝග ව්‍යාප්තිය පාලනයට ජාතික ප‍්‍රතිපත්තියක්

Published in පුවත්
Saturday, 11 April 2015 08:33

පිළිකා රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ගත යුතු සියළු ක‍්‍රියාමාර්ග ඇතුළත් වන සේ මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නගන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන මහතා ප‍්‍රකාශ කර සිටියේය.

පිළිකා රෝගයේ ව්‍යාප්තිය වසර 20 ක් තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 1985 වසරේ දී පුද්ගලයින් ලක්ෂයකට තිස් හතයි දශම හයක් ලෙස සටහන් වූ පිළිකා රෝගීන් ගණන 2005 වසර වන විට හැත්තෑ හතරයි දශම දෙකක් දක්වා වර්ධනය වී ඇති බව එම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැග්මක් පෙන්නුම් කරන බව රජයේ නිගමයවේ. එමෙන්ම පියයුරු, මුඛ, ගැබ්ගෙල, අන්තර් ආදී ලෙස වැළෙදෙන පිළිකා වර්ග 10 ක් ශ‍්‍රී ලංකාවේ සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවද සඳහන්ය.මෙම තත්වයන් සැලකිල්ලට ගනිමින් පිළිකා රෝග ව්‍යාප්තිය පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ඔහු සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us