නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමු ගනී !

Published in පුවත්
Thursday, 02 April 2015 14:26

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එම මැතිවරණයයෙන් පරාජයට පත් වූවද රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ඇය එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන ක්‍රියාකරකම් වල අඛන්ඩව යෙදී සිටියාය. කෙසේ නමුත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කළකිරීමක් නිසා දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීමය නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට ඇය තීරණය කර තිබේ.

මේවන විට  රංග අභ්‍යාසයන්හී නිරත වෙමින් සිටින බවත් ඉදිරියට වසර 2 ක කාලයක් පූර්ණ කාලිනව කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටින බවත් නදීශා පවසා සිටී.

 

Last modified on Thursday, 02 April 2015 15:12

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us