නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමු ගනී !

Published in පුවත්
Thursday, 02 April 2015 14:26

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එම මැතිවරණයයෙන් පරාජයට පත් වූවද රාජපක්ෂ රෙජීමය පළවා හැරීම සඳහා ඇය එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලන ක්‍රියාකරකම් වල අඛන්ඩව යෙදී සිටියාය. කෙසේ නමුත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කළකිරීමක් නිසා දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීමය නිළියක් ලෙස කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට ඇය තීරණය කර තිබේ.

මේවන විට  රංග අභ්‍යාසයන්හී නිරත වෙමින් සිටින බවත් ඉදිරියට වසර 2 ක කාලයක් පූර්ණ කාලිනව කලා ක්ෂේත්‍රයේ ‍රැඳී සිටින බවත් නදීශා පවසා සිටී.

 

Last modified on Thursday, 02 April 2015 15:12

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us