මැතිවරණ ක්‍රමය වෙනස් නොකර, අප්‍රේල් අග මහ ඡන්දයක් කැඳවනවා - එජාපය

Published in පුවත්
Thursday, 02 April 2015 22:22

 

දින සීයයේ වැඩ පිළිවෙල ප්‍රකාරව අප්‍රේල් මාසය අවසන් වන විට පාර්ලිමේතුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

අද (02)සවස සිරිකොත මන්දිරයේ පැවැති එම මණ්ඩලයේ ‍රැස්වීමේදී මේ බව තීරණය කර ඇති අතර පවතින මැතිවරණ ක්‍රමය යටතේම එළඹෙන මහ මැතිවරණයත් පැවැත්විය යුතු බව ද මෙහිදී තීරණය කෙරී ඇත.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය  ගෙන ආ යුතු බව ශ්‍රී ලනීපයේ මතය වන අතර පසු ගියදා ජනාධිපතිවරයා විසින්ද ඒ බව පැවැසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ව්‍යවස්ථාපිත බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

Last modified on Thursday, 02 April 2015 22:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us