ලංකාවේ හඬ කැවූ චිත‍්‍රපටයෙන් හමුදාවට අපහාසයක් නෑ-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

Published in පුවත්
Monday, 30 March 2015 10:34

තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත‍්‍රපටයක් මගින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට පොළීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  සඳහන් කරයි.

ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති මෙම චිත‍්‍රපටයේ හඬ කැවීම් සඳහා සහභාගිවී සිටි පුද්ගලයින් 8 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තවදුරටත් ක්‍රීයාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

එමෙන්ම අදාළ හඬ කැවීම් සඳහා යොදාගත් පරිගණකද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

 

Last modified on Monday, 30 March 2015 10:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us