ටජ් මහල අසල කුණු කන්දක්

Published in විදෙස්
Monday, 30 March 2015 11:24

ටජ් මහල ආසන්නයේ පිහිටි භූමි භාගයක් තුළ මිය ගිය සතුන්ගේ කොටස් සහ කැළිකසල ගොඩ ගැසීම සඳහා ඉන්දීය ආණ්ඩුව අනුමැතිය ලබා දීම පරිසරවේදීන්ගේ විවේචනයට ලක් වී තිබේ.

අග්‍රා නුවර පිහිටි ටජ් මහල සහ රතු බලකොටුව අතර, යමුනා ගං ඉවුරේ පිහිටි විවෘත බිම් තීරය සංචාරක කර්මාන්තය සඳහා සංවර්ධනය කිරීමට මීට ඉහතදී සැලසුම් ගත කර තිබුණි.

නමුත් වංචා සහ දූෂණ චෝදනා එල්ල වීමත් සමග එම ව්‍යාපෘතිය තහනම් කෙරුණි.

ලොව පුරා සංචාරකයන් ඇදී එන ටජ් මහල ආසන්නයේ, මළ සතුන්ගේ කොටස් ගොඩ ගැසීම හේතුවෙන් ලෙඩ රෝග පැතිරිය හැකි බව සංචාරක මඟ පෙන්වන්නෝ පවසති.

(bbc)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us