ගාමිණි සෙනරත්ගෙන් හා රොෂාන් ගුණතිලකගෙන් ප්‍රශ්න කරයි

Published in පුවත්
Friday, 27 March 2015 13:26

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ව සිටි ගාමිණි සෙනරත් හා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රොෂාන් ගුණතිලක මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ගාමිණි සෙනරත් මහතාගෙන් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද, රොෂාන් ගුණතිලක මහතාගෙන් ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද එසේ ප්‍රශ්න කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us