subash

subash

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ වෙසෙන ජනතාවට ඊයේ(20) සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා උනා.

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේදි සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් 5 දෙනෙකු සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

යේමනයේ, සානා නගරයේ දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම අයි එස් සටන්කාමීන් බාරගෙන තිබේ.

මේ වන විට අර්බූදයකට ලක්ව තිබෙන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන විවේචනාත්මක තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා චීන මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තාවේ.

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වු චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

‘‘ප්‍රාග් ඓතිහාසික මානවයා වචනවත්, වචන හඬවන්නේ කෙසේදැයිවත් නොදත්තේ ය. එහෙත් ඔහුට අත් තිබිණ. අනෙකකුගේ උදව්වෙන් තොරව යමක් තේරුම් ගැනීමට ඒවා ඔහුට උපකාරී විය. හේ සිය දෑත් වැඩෙහි යෙදී ය. එහෙත් දී වැඩ කිරීමේ දී බසක් ද වුවමනා විය.

සාධාරණ හේතුවක් නොමැතිව වත්කම් හා බැරකම් හෙළි නොකරන රජයේ නිලධාරින්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු සම්පාදනය කැර ඇත.

ජාතික ගීය දෙමළෙ භාෂාවෙන් ගායනා කිරීමට දී ඇති අවසරය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි සරත් වීරසේකර මහතා ඊයේ (20)පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවට පිළිතුරු දෙමින් එජනිස මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හා වාසුදේව නානයක්කාර මහතා දැඩි පිළිතුරු ලබා දිමට කටයුතු කළහ.

මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි.

Connet With Us