අල්ලස් කොමිසම සජින්ට එරෙහිව නඩු පවරයි

Published in පුවත්
Saturday, 21 March 2015 07:34

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටි 2012 වසරේ සිට සිය වත්කම් හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වත්කම් හා බැරකම් පනතේ 9 - 1 වගන්තියට අදාළව සජින් වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ අනුව අල්ලස්‌ කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

එසේම ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මන්ත්‍රීවරයාට නියෝග කර තිබේ.

අල්ලස්‌ කොමිසම සජින් වාස්‌ ගුණවර්ධන මහතාගෙන් වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ද පසුගියදා ලබාගෙන තිබුණි.

Last modified on Saturday, 21 March 2015 09:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us