චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අභාවප්‍රාප්තවෙයි

Published in පුවත්
Saturday, 21 March 2015 10:52

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වු චන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට චන්ද්‍රානන්ද ද සිල්වා මහතා 78 වන වියේ පසු විය.

චන්ද්‍රානන්ද ද සිල්වා මහතා 1982 වසරේ මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් වුණි.

1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් නව මැතිවරණ ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීම ඒ මහතාගේ කාලයේ සිදුකෙරුණි.

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව හඳුන්වාදුන් මනාප ක්‍රමය යටතේ 1988 වසරේ පැවති පළමු මහ මැතිවරණය ද චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් සිටියදී පැවැත්වූයේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us