මාලක අධිකරණය බල්ලට දමා ආයෙත් නයිට් ක්ලබ් යයි Featured

Published in පුවත්
Saturday, 21 March 2015 11:35

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේදි සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් 5 දෙනෙකු සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

රාත්‍රී සමාජ ශාලාවලට යෑම අධිකරණය විසින් පසුගියදා තහනම් කරනු ලැබුවේ විදේශීය යුවලකට හිංසා කිරීමට ගොස් ඇති වූ ආරවුල හේතුවෙනි.

එහෙත් ඊයේ රාත්‍රියේදී මාලක සිල්වා හා පිරිස Clique, studio4 සහ R&B සමාජ ශාලාවලට ගොස් සිය සුපුරුදු චර්යාවෙන් කටයුතු කර තිබේ. මේ සමඟවන ඡායාරූප ඊයේ රාත්‍රියේදී ලබා ගන්න ලද ඒවාය.

Last modified on Sunday, 22 March 2015 18:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us