උතුරු යුරෝපයට බලපෑ සූර්යග්‍රහණය(video)

Published in අනං මනං
Saturday, 21 March 2015 11:52

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ වෙසෙන ජනතාවට ඊයේ(20) සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා උනා.

බ්‍රිතාන්‍ය සහ උතුරු යුරෝපයට අර්ධ වශයෙන් මෙය දිස් වූ අතර නෝර්වීජියානු දූපත්වලට මෙය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දිස්වී තිබේ.

උතුරු යුරෝපයට සහ බ්‍රිතාන්‍යයට වසර ගණනාවකට පසු හොඳින්ම දිස් වුනු සූර්යග්‍රහණය මෙය බවයි වාර්තා වන්නේ. එසේම නැවත ඔවුන්ට මෙවැනි සුර්යග්‍රහණයක් දැක බලාගැනීමට අවස්ථාව සැලසෙන්නේ 2026 දීයි.

ක්‍රීඩා

Connet With Us