subash

subash

රාජපක්ෂ පාලන සමයේදී වංචා සහගත ලෙස අත්පත් කර ගන්නා ලද රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්යසාදක බලකායක් පිහි‍ටුවයි.

ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් සංචාරකයින් 17දෙනෙකු මියගොස් තිබේ.

වට්ටක්කා කැටයම්

Published in අනං මනං
Thursday, 19 March 2015 16:02

රේ විලෆානා ඇමරිකාවේ ජීවත්වන කැටයම් ශිල්පියෙක්. එය විශේෂ වෙන්නෙ වට්ටක්කා කැටයම් ශිල්පියෙකු වීම නිසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ලෙස ප්‍රකාශයට පත්කිරීම තුළ එමගින් ඔහු බලයට ගෙන ආ පුරවැසියන්ව කොතෙක් දුරට ආමන්ත්‍රණය කර තිබේද යන්න පිළිබද අර්බුධයක් බවතින බව ගාමිණී වියන්ගොඩ මහතා සදහන් කළේය. ඔහු මේ අදහස් දැක්වූයේ අද (19) පුරවැසි බලය සංවිධානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Popeye Village, Malta

villege1

Village on the bank of the Niger River, Mali

villege2

southern China

villege3

England

villege4

Hobbiton Green Dragon Pub, New Zealand

villege5

Riomaggiore, Italy

villege6

Iran

villege7

Africa

villege8

Hallstatt, Austria

villege9

Gásadalur Village, Faroe Islands

villege10

Himalaya

villege11

Fort Bourtange, Groningen, Netherlands

villege12

සුනෙත් මාලිංග ලොකු හේවාගේ නවතම චිත්‍රපටය 'ස්‌පන්දන' චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ(18) රීගල් සිනමා හලේදී පැවැත්විණි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා,රොෂාන් රණවක, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ දායක වන මෙම චිත්‍රපටය ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි. පසුබිම් සංගීතයෙන් උදය ශ්‍රී සහ සංස්කරණයෙන් ශාන් අල්විස්ද සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණයෙන්  ප්‍රභාත් රෝෂන්ද දායක වී ඇත. 

ඡායාරූප :නිශාන්ත ප‍්‍රියදර්ශන

DNP  1

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  6

DNP  7

DNP  2

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

DNP  16

DNP  17

DNP  18

DNP  19

DNP  20

DNP  21

DNP  22

DNP  23

DNP  24

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.

අබාධිත පුදගලයන් සමාජයේ විශේෂ සැලකිල්ලකට යොමු විය යුතු මිනිසුන් කොටසක්. නමුත් මිනිසෙක් ලෙස උපදින අපි හැමෝම අපිට ලැබිල තියෙන දේවල් අනුව ලෝකයට යමක් දෙන්න උත්සාහ කරනවානම් ඒක තමයි මිනිසෙක් ලෙස ජීවත් වීමේ නියම අරුත.

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.

Connet With Us