මහින්ද ගෝලයෝ බලන්න හිරේට යයි

Published in පුවත්
Thursday, 19 March 2015 13:09

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙකු ද එක්ව සිටි බව වාර්තාවේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ සුවදුක් බැලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ද පැමිණියේය.


මහර බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලීමට අද උදෑසන එහි ගිය අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට ‍ගියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us