යේමන ප්‍රහාරයේ වගකීම අයි එස් බාර ගනියි

Published in විදෙස්
Saturday, 21 March 2015 11:12

යේමනයේ, සානා නගරයේ දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම අයි එස් සටන්කාමීන් බාරගෙන තිබේ.

ඉකුත් සිකුරාදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 137 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයන් 357 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. යාඥා පැවැත්වෙන අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් හතරදෙනෙකු එම දේවස්ථාවලට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

අදාළ දේවස්ථාන 2ක හවුති නම් තවත් සටන්කාමී සංවිධානයක් විසින් සිය ක්‍රියාකාරකම් සඳහා භාවිත කරමින් සිටියි. සානා ප්‍රදේශයේ වැඩි බලයක් පතුරුවාගෙන සිටින්නේ ද මෙම සටන්කාමී සංවිධානයයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us