අනුර පි‍්‍රයදර්ශන යාපාගෙනුත් ප්‍රශ්න කෙරේ

Published in පුවත්
Friday, 20 March 2015 13:14

මෙරටට ඉන්ධන ගොඩබෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූයේ යැයි කියන රුපියල් කෝටි තුනහමාරක පාඩුවක් සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

පසුගිය සමයේ කොළඹ වරායට නෞකාවක් මගින් ඉන්ධන ගොඩබෑමේදී, එම නෞකාවේ බෝයාව කැඞීයාම හේතුවෙන්, ඉන්ධන ගොඩබෑම සඳහා කුඩා නැවක් යොදා ගෙන තිබුණි.

එමගින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් ලක්ෂ 350 ක් පමණ පාඩු වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කරන බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us