අනුර පි‍්‍රයදර්ශන යාපාගෙනුත් ප්‍රශ්න කෙරේ

Published in පුවත්
Friday, 20 March 2015 13:14

මෙරටට ඉන්ධන ගොඩබෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූයේ යැයි කියන රුපියල් කෝටි තුනහමාරක පාඩුවක් සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

පසුගිය සමයේ කොළඹ වරායට නෞකාවක් මගින් ඉන්ධන ගොඩබෑමේදී, එම නෞකාවේ බෝයාව කැඞීයාම හේතුවෙන්, ඉන්ධන ගොඩබෑම සඳහා කුඩා නැවක් යොදා ගෙන තිබුණි.

එමගින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් ලක්ෂ 350 ක් පමණ පාඩු වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කරන බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us