කතරගම වැඩ බලන්න අලුත් කෙනෙක්

Published in පුවත්
Friday, 20 March 2015 13:52

ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස යසසිරි කස්තුරිආරච්චි පත් කර ඇත.

ඔහු ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. ඊට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ සඳහන් කළේය.

හිටපු බස්නායක නිලමේ ශෂේන්ද්‍ර රාජපක්ෂගේ නිල කාලය පසුගිය සතියෙන් අවසන් වූයේය. නව බස්නායක නිළමේවරයෙකු පත් කර ගැනීමේ නිලවරණය එළඹෙන අපේ‍්‍රල් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us