මූල්‍ය වංචාවක් ගැන සජීන්ගෙන් ප්‍රශ්න කෙරේ.

Published in පුවත්
Wednesday, 18 March 2015 11:04

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්‍ය වංචා කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටී.

කරන ලද කැඳවීමකට අනූව අද (18)උදෑසන මූල්‍ය වංචා කොට්ඨාසයට මන්ත්‍රීවරයා පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසිං සමාගමෙන් වාහන 33ක් ලබා ගැනීම සඳහා රාජ්‍ය මුදල් අක්‍රමිකතාවයක් සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us