මහින්ද කැන්ගරුවා වෙනුවට වෙන සතෙක් හොයයි Featured

Published in පුවත්
Wednesday, 18 March 2015 08:03

එළඹෙන මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා කම්කරු පක්‌ෂයෙන් ඉදිරිපත් වීමට කටයුතු සූදානම් කරමින් සිටින පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ ඡන්ද සලකුණ වන කැන්ගරුවා වෙනුවට ශ්‍රී ලංකාවට ගැලපෙන දේශීය සලකුණක්‌ යොදා ගැනීමට උත්සහයක් ගනිමින් තිබේ.


ඒ අනුව එම පක්‌ෂයේ නායක ඒ. එස්‌. පී. ලියනගේ මහතා සහ මැතිවරණ කොමසාරිස්‌වරයා අතර සාකච්ඡාවක්‌ අද (18 දා) උදේ 10.30 ට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ එස් පී ලියනගේ යනු ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් වෙනුවෙන් මෙරට පුවත් පත්වලත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළකළ ඇමරිකානු උන්මන්තකයෙකි.

Last modified on Wednesday, 18 March 2015 08:15

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us