බැංකු බැඳුම්කර ගැන අගමැති ප්‍රකාශය අද රූපවාහිනියෙන්

Published in පුවත්
Tuesday, 17 March 2015 07:48

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.

පාර්ලිමේන්තුව අද දහවල් 1.00ට රැස් වූ අවස්ථාවූ විට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියකදී රුපියල් බිලියන දහයක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම සම්බන්ධයෙන් නිත්‍ය නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් විමසිමට නියමිත් අතර අගමැතිවරයා ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඊ‍‍ට පිළිතුරු දිමට නියමිතය.

මෙම බැඳුම්කර විකිණිම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණි පිටිපන (සභාපති), මහේෂ් කලුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස් මහත්වරුන‍්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.

Last modified on Tuesday, 17 March 2015 07:53

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us