එසේ වුවත් ආබාධයකට ලක්ව තිබෙන රංගන හේරත් 18දා සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා එක්වීම තවමත් නිල වශයෙන් පැවැසිය නොහැකි බවද කළමනාකරු පවසා ඇත.
කෙසේ වෙතත් රංගන හේරත් හෙට දිනයේදී පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බත් කෙන්ඩයට සම්බන්ධිත බල නහරයක අැතිවූ ආබාධයෙන් ඔහු සුවය ලබා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවයට පවසා තිබේ.
එසේ වුවත් ආබාධයකට ලක්ව තිබෙන රංගන හේරත් 18දා සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා එක්වීම තවමත් නිල වශයෙන් පැවැසිය නොහැකි බවද කළමනාකරු පවසා ඇත.
කෙසේ වෙතත් රංගන හේරත් හෙට දිනයේදී පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ඉන්දුනීසියානු කළු කුකුළා අයම් සෙමානි යනු දුර්ලභ කුකුළු වර්ගයකි.
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...
