කොළඹ සරසවියේ උපකුලපති කාර්යාලය වටලයි

Published in පුවත්
Monday, 09 March 2015 14:05
කොළඹ විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විසින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගමට ඉවත්වන ලෙස බලකරමින් උපකුලපති කාර්යාලය හා ලේඛකාධිකාරී කාර්යාලය අත්පත් කරගෙන සිටින බව වාර්තාවේ.
ඒ අනුව උපකුලපතිවරයා විසින් ස්වකීය ඉල්ලා අස්වීම ලබාදෙන තුරු ආචාර්යවරුන් ඉවත්ව නොයාමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේය.
 
මෙම විරෝධතා ක්‍රියා මාර්ගය පිළිබඳව මේවන විට උසස් අධ්‍යාපන,මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම් දුන් බවද දේවසිරි මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us