දීපාල් චන්ද්‍රරත්න මහතා නීතිවේදී උපාධිධාරියෙකු මෙන්ම වෘත්තීයෙන් නීතිඥයෙක් ද වේ.
ඔහු අද දින ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය, පාර්ලිමේන්තු කටයුතු හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අතින් අඳාල පත්වීම් ලිපිය භාරගන්නා ලදි.