සංගා අගෝස්තුවේදී ටෙස්ට් පිටියට සමුදෙයි

Published in ක්‍රීඩා
Monday, 09 March 2015 11:06

ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අගෝස්තු මස අවසානයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියටත් සමුදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජූනි, ජූලි හා අගෝස්තු මාසයේ ඉන්දියාවටම එරෙහිප පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පසුව සංගා ටෙස්ට් පිටියට සමුදෙනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සංගා පවසන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අවම ආරම්භයක් ලබාගත්තත් කණ්ඩායම මේ වන විට හොඳින් තරග කරමින් සිටින බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us