රථ වාහන ලියාපදිංචි කිරීමේදි අංක තහඩු සඳහා යොදා ගන්නා පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

පාඨලී චම්පික රණවක 2025 ජනාධිපති වීම ඉලක්ක කරගෙන මේ වන විට සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුමට තිස්ස අත්තනායකගේ පූර්ණ සහයද ලැබී තිබේ. චම්පික රණවක ඔහුගේම ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයකු ලෙස මතුවීම චම්පිකගේ මෙහෙයුමේ මුල් අදියර වී තිබේ.

පාඨළී චම්පික රණවක මේ මොහොත වන විට නිශ්චිතවම මේ රටේ සංස්කෘතික හා දේශපාලන උරුමය බැහැර කර තිබේ. චම්පිකගේ දේශපාලන ගමන සමාජවාදයෙන් සිංහල ජාතිකවාදයට මාරු වී පසුව නව ලිබරල් අන්තය දක්වා මේ වන විට පැමිණ තිබීම ගැන පුදුමයකුදු නැත. මන්ද දන්නෝ දන්නා විදිහට චම්පික එදත් නියෝජනය කළේ නව ලිබරල්වාදී මුලධර්මයන්ය.

ප්‍රශ්නය
මීට පෙර ඔබ වටා සිටි ජාතිකවාදී පිරිස සහ දැන් ඔබ වටා සිටින මධ්‍යම පාංතික ලිබරල්වාදී පිරිස අතර සමතුලිතභාවය පවත්වා ගන්නේ කෙසේ ද?

ලංකාව තුල බලහත්කාරී අතුරුදන් කරවීම් පිළිබඳ ඉතිහාසය වර්ෂ 30 පුරා විහිදී ගියද,අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් පොරොන්දු වන සාධාරණත්වය දිනෙන් දින වළපල්ලට යෑම, පැවති සහ පවතින රාජ්‍යන්ගේ නොවුවමණා මත සිදුවන බව පසක් වේ. අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව සහා වෙනත් සංවිධානවල දැඩි කැපවීම මත රජය විසින් 2016 වර්ෂයේදි අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්‍යාලයක් ස්ථාපිත කළද,බලපොරොත්තු වූ සාධාරණත්වයත් ඉටුකිරිමේ ක්‍රියාවලියක් නොමැතිවීම කණගාටුදායකය.

පසුගිය යහපාලනය පිහිටුවීමත් සමඟ ඔවුන් සිය දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් ක්රියාවලිය අරම්භ කළේ ඇවන්ට් ගාර්ඩ් සමුද්රරක්ෂක සමාගමට එරෙහිව අභූත චෝදනා නගමිනි. ඒ සමඟ ගාල්ල මුහුදේ ඒ වන විට නැංගුරම් ලා තිබූ ' මහනුවර' නෞකාවේ පිහිටුවා තිබූ ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවිගබඩාව මහා ගෝසාවක් කරමින් අත්අඩංගුවට ගනු ලැබීම ද සිදු කළේය.

පසුගියදා වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසා තිබුණේ මුදල් අමත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඉදිරියේ තමන්ට පුලන්නන් වී සිටීමට සිදුව ඇති බවය. අමාත්‍යංශ මට්ටමින් සිදුකෙරෙන සංවර්ධන කාර්යන් වෙනුවෙන් මුදල් ලබා ගැනීමේදී මේ නිලධාරීන්ගේ වුවමනා එපාකම් වලට යටවීමට සිදුව තිබීම මෙයට හේතුවය.

රටේ දේශපාලනය තුල අලුත් තරුණයන් මතුවීම සිදු වූවත් ඔවුන්ගේ ගමන විවිධ හැල හැප්පිලි මධ්‍යයේ විනාශවීම සිදුවෙයි. එක්කො ඔවුන් වැරදි පාරේ යයි. නැතිනම් ඔවුන් දේශපාලනය වෙනුවට වෙනත් යමක් සිදු කරයි. ප‍ටු අවස්ථාවාදී තීන්දු තීරණ සමඟ සිරවෙයි. නැතිනම් දේශපාලනික දැක්මක් නැත. පාක්ෂිකභාවයන් සමඟ රැල්ලට ගසාගෙන යයි. මෙවර පාර්ලිමේන්තුව තුළද තරුණයන් යම් ප්‍රමාණයක් පත්ව සිටී.

මේ දිනවල 'ගෝටා ෆේල්' කියන අයත් 'ගෝටා ෆේල් නෑ' කියන අයත් මාරාන්තික යුද්ධයක පැටලිලා. ඒකෙන් කවුරු දිනයිද කියලා බලන්න වෙනම ජනමත විචරණයක් තියන්න වෙන තත්වයක් තියෙන්නේ. නැති නම් මේ කැම්පෙන් දෙකෙන් ෆේල් කවුද පාස් කවුද කියලා හොයාගන්න වෙන් නෑ.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේයෙත් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගයෙත්.., නායකයොත් පාක්ෂිකයනුත් මේ දිනවල ගෝඨා ෆේල් ෆේල් ගගා පාර්ලිමේන්තුවෙත් සමාජ මාධ්‍ය ඔස්සෙත් කෑ කෝ ගසමින් සිටී.

Connet With Us