News Items (18842)
මේ වන විට බන්ධනාගාර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන රටක් තැනීම අරමුණයි -විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.
ලක්ෂ 140 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා කැතේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිස්තෝලය අතේ පත්තුවූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි
ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබු බව වාර්තා වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කළා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි.
රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.
විදෙස්ගතව සිටි පුද්ගලයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණියා.
ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ්න් පිටව යන අයට අද සිට රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
අද (18) සිට බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට ස්ථාන තුනකදී අහඹු ලෙස රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
