යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ ගම්මානවල ජනතාවගේ ගැටලු විසදීමට රජයෙන් පියවර

Published in පුවත්
Thursday, 17 December 2020 14:50

යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ ගම්මානවල ජනතාවගේ ගැටලු විසදීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

 

වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනතාව හමුවූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු විමසා බැලුවා. ඒ අනුව සෑම නිවසකටම විදුලි මීටර් ලබාගැනීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දුන්නා. නැවත පදිංචිවන ගම්මානවල තාවකාලික නිවාසවල සිට නව නිවාසවලට පිවිසීමේ දී විදුලි මීටර් රජයේ වියදමින් සවිකර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කියාසිටියේ. ඒ සම්බන්ධයෙන් එම ජනතාව රජයට ප්‍රසාදය පළකළ බවත් වාර්තා වෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us