විපක්ෂනායක වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරුවේ හාලි ඇල - වාසනාගම ට පැමිණ ශ්‍රී කාශ්‍යපාරාමාධිපති පූජ්‍යපාද වලේවෙල සද්ධා රතනාලංකාර නාහිමිපාණන්වහන්සේ බැහැදැක ගත් අවස්ථාවේදීය. උන් වහන්සේගෙ ආශිර්වාදය ලබාගත් එතුමා ඉන් අනතුරුව දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානයට ගොස් පුෂ්පෝපහාර පැවැත්වීය.
සමගි ජන බලවේගය මේ රටේ ජනතාව වෙනුවෙන් අප කැප වන දේශපාලන ව්‍යාපාරයක් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති සියලු දෙනාට ඉදිරියට ඒමේ ඉඩකඩ හිමිවන බවද පැවසා ඇත.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන රටක් තැනීම අරමුණයි -විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.