කොළඹ්න් පිටව යන අයට අද සිට රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

Published in පුවත්
Friday, 18 December 2020 13:26

අද (18) සිට බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට ස්ථාන තුනකදී අහඹු ලෙස රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම ශාලාව, හලාවත කොළඹ මාර්ගයේ කටුනායක, කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව යන ප්‍රදේශවලදී මෙම පරීක්ෂණ සිදු කිරීමටය පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙසද බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us