ජනාධිපතිතුමා සහභාගී වන ගම සමඟ පිළිසදර තුන්වන වැඩසටහන, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණා කන්ද, තෝරවෙල් කන්ද විද්‍යාලයේ දී මේ වනවිට පැවැත්වෙනවා.
දීර්ඝ කාලයක සිට නොවිසදී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටලු පිළිබද ඔවුන් සමග සාකච්ඡා කර ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසදුම් ලබාදීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බවයි වාර්තා වෙන්නේ
ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...