වාහන අංක තහඩු වලින් පළාත් අක්ෂර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Published in පුවත්
Tuesday, 15 December 2020 12:19

රථ වාහන ලියාපදිංචි කිරීමේදි අංක තහඩු සඳහා යොදා ගන්නා පළාත් හඳුනා ගැනීමේ අක්ෂර ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.


එම යෝජනාවේ දැක්වෙන්නේ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා එම වාහනය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවයි.

එසේම රථවාහන වල දුම් පරීක්ෂා කිරීමේදී, වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී සහ පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී රථ වාහන අංක තහඩු වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් සේවාලාභීන්ට වන අපහසුතා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us