වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය මේ මස 30 වනදා දක්වා දීර්ඝ කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බුද්ධින ජයවරධන විසින් රචිත “ මේ මමයි ” නව කතාව  ඇසුරින් නිරමාණ වීමට නියමිත ‘සඳ කිදුරි මා’ ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල ඊයේ දිනයේදී පැවැත්විණි. ඉදිරියේදී තිරගතවීමට නියමිත මෙම ටෙලිනාට්‍ය ඊයේ දිනයේදීම රූගතකිරීම ආරම්භ විය.

ශ්‍රී ලංකා රග්බි හා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන 28 වැනිදා පැවැත්වීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (25) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ටී.බී. FCIDයට

Published in පුවත්
Friday, 26 June 2015 12:38

හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ සිටී.

ලෝකය විවිධ වර්ගයේ සංගණන සිදුවෙනවා. මේ එක් සංගණනයක් තමයි ලෝකයේ සතුටින්ම සිටින රටවල් නම් කිරීම.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු පවත්වාගෙන යාම පුහුණුව සඳහා ඉන්දියාවට යැවූ පළමු කණ්ඩායම යළි දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික විද්වත් මණ්ඩලයේ හත්වැනි සංවත්සරය උත්සවයේදීය.

ශ්‍රී ලංකාවේ ගර්භණී කාන්තාවන් මියයාම සලකා බලන විට මියයන සමස්ථ ගර්භණීන්ගෙන් තුනෙන් එකක් පමණ ගෘහස්ථ හිංසනය නිසා මිය යන බව මහනුවර රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය පැවසීය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(25) විශ්‍රාම ගනු ලැබීය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කරන බව පවසා අැත.

මිනිස් ලෝකයේ කෙසේවෙතත් සත්ව ලෝකය තුල ප්‍රබලයා විසින් දුබලයා ගොදුරු කරගැනීම සිදුවෙනවා. ඒවගේම දුබලයන්ටත් ආරක්ෂාවීම සඳහා තමන්ට අවේනික උපක්‍රම සොබාදහම සපයලා දීල තියෙනවා.

දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මත්තල ගුවන් තොටුපොළ වැඩිදියුණු කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.

Connet With Us