මැකෝ විශ්‍රාම යයි

Published in පුවත්
Friday, 26 June 2015 11:36

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(25) විශ්‍රාම ගනු ලැබීය.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කරන බව පවසා අැත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පසුගිය ජූනි 05 දින වයස අවුරුදු 60 සම්පූර්ණ කළේය.ඒ අනුව ඔහු විශ්‍රාම ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ භාරදීම අද පෙරවරුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණ.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 08 දා පැවැති ජනාධිපතිවරණය අපක්ෂපාතීව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් උත්සාහ සැබවින්ම අගය කළ යුතුමය.

Last modified on Friday, 26 June 2015 14:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us