එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මීළග සැසිවාරයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, එය විවාදයට තුඩු දිය හැකි බවත් එම කොමිසමේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශිකා සිසිලි පෝයිලි සදහන් කළේය.

බොලිවුඩයේ සිහින කුමාරයා ශාරුක් ඛාන්ට දැන් වයස 50ට කිට්ටුයි. කොයිතරම් වයසට ගියත් ශාරුක් කෙරෙහි තිබෙන ආකර්ෂණය නම් බිඳක්වත් අඩුවෙලා නැති බව ඔහුගේ රඟපෑම් ඇතුලත් චිත්‍රපටිවලට ලැබෙන ජනතා ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වෙත රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

අහිංසක දෙමළ වැසියන් අට දෙනෙකු ගෙල කපා ඝාතනය කළ බවට චෝදනා ඔප්පු වූ හමුදා සෙබළෙකුට මරණ දඬුවම් නියම වී ඇත. සිද්ධිය 2000 වසරට අදාල එකක් වන අතර සාධාරණය ඉටු කෙරෙන්නේ වසර 15කට පසුය. 

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ කීර්ති විමලචන්ද්‍ර මහතා යළි සේවයට වාර්තා කර තිබේ.

දැන් දැන් මාර්ග අනතුරු තරමටම ගුවන් අනතුරුත් බහුල වෙලා. එත් මේ කියන්න හදන්නෙ ගුවන් අනතුරු සම්බන්ධව නොවෙයි. ගුවන් අනතුරක් නිසා දිවි ගලවාගත් මවක් සහ බිලිඳෙක් පිළිබඳවයි.

කිසිවෙකුගෙන් සද්දයක් නැත.

සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි.

කවුද ඒ? කිසිවෙකු විමසනු ඇත.

වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂාව අවසන් වන තුරු සියලූම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්හි නූඞ්ල්ස් දැන්වීම් තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ලිංගාශ්‍රිතව බෝවෙන රෝග වැළක්වීම සම්බන්ධයෙන් මුළු ලෝකයම අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා නිසි ලිංගික අධ්‍යාපනයක් වගේම ලිංගිකව එක්වීමේදී  සෞඛ්‍යාරක්ෂිත  ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් වැදගත් වෙනවා.

Connet With Us