පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට සුදුස්සෙකු පත්කරන්න

Published in පුවත්
Thursday, 25 June 2015 11:10

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර තවදුරටත් පුරප්පාඩු වී පවතින බව වාර්තාවේ. වසර තුනක පමණ කාලයක් තිස්සේ අදාළ තනතුර සදහා කිසිදු නිලධාරියෙකු පත් කර නොමැත. ඇතැමුන් එම තනතුර සදහා භික්ෂූවක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් තවත් පිරිසක් ගිහි අයෙකු අදාළ තනතුරට පත් කරන ලෙසට ඉල්ලා තිබීමත් මත එම තත්ත්වය උද්ගතව තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සඳහන් කර සිටින්නේ ඊට දේශපාලනඥයන්ගේ කඹ ඇදිල්ලද බලපා ඇති බවය.

කෙසේ වෙතත් උන්වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ තනතුර සදහා ගිහි හෝ පැවැදි සුදුසුකම් සහිත ඕනෑම අයෙකු පත් කර පිරිවෙන් අධ්‍යාපනය රැක ගැනීම සදහා පියවර ගන්නා ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us