සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 2 දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිතය. කොමිසමේ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී මෙම වාර්තාව සකස් කිරීම සදහා මාර්ටි අටිසාරිල සිල්වියා කාට්රයිට් සහ අස්මා ජහන්ගීර් පත් කරනු ලැබීය. මෙම කමිටුව ලංකාවට පැමිණ අදාළ විමර්ශන කටයුතු කිරීමට, අවස්ථා දෙකකදී පමණ පසුගිය ආණ්ඩුවෙන් ඉල්ලීම් කළද ඒවා ප‍්‍රතික්ෂේප කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ශ‍්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ මීළග සැසිවාරයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, එය විවාදයට තුඩු දිය හැකි බවත් එම කොමිසමේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශිකා සිසිලි පෝයිලි සදහන් කළේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

