වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ කාලය දිගු කෙරේ

Published in පුවත්
Friday, 26 June 2015 14:15

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය මේ මස 30 වනදා දක්වා දීර්ඝ කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 31 වනදාට පෙර ලබාදිය යුතු වූවත් මෙවර කිසිදු මන්ත්‍රීවරයකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාටද, අමාත්‍යවරුන් ජනාධිපතිවරයාටද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම ප්‍රමාණවත් බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා දේශපාලන පක‍ෂයක නිලධාරියෙකු නම් ඔහු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us