එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 11 වන සෙනසුරාදා පැවැත්වේ.

කෙනෙක් හදිස්සියේම ඔබගෙන් sex කරන්න කැමතිද කියල ඇහුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය. මේ පිළිබඳ අපූරු සමීක්ෂණයක් සිදුකරේ whatever නම් ආයතනයි.

මේ වසරේ ගතවූ සය මසක කාලය තුළ රුපියල් බිලියන 06 ක වටිනාකමකින් යුත් සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාව විසින් හිමිකරගෙන අැති බව ලංකා අයෝජන මණ්ඩලය පවසයි.

ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම, අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට නොවන බවත්, නමුත් මේ වන විට එම ගණුදෙනු පැහැදිලි බවත්  සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ ප්‍රථම මහ සමුළුව ඇමතු අවස්ථාවේදීය‍.

සේවය හැර ගිය ගුවන් සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ.

ටිරාන් අලස්ව එළැඹෙන 6 දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව අද (29) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ලෝකයේ කාන්තාවන් පොදු වැසිකිළි භාවිතයේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. අපිරිසිදු වැසිකිළි නිසාම බොහෝ කාන්තාවන් ගෙදරින් පිටතදී වැසිකිළි යාමට දක්වන්නෙ මැලි කමක්.

ග්‍රීසියට ලබා දෙන හදිසි ණය ප්‍රමාණය ඉහල දැමීම යුරෝපා මහ බැංකුව ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ග්‍රීසියේ සියලු බැංකු  සතිය පුරාම වසා තැබීමට  එරට රජය තීරණය කර තිබේ.

හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) දඹුල්ලේ පැවැති ජන හමුවකදී පැවසීය.

Connet With Us