ඇප මුදල් තැන්පත් කිරීම ඇරඹේ

Published in පුවත්
Monday, 29 June 2015 09:55

මැතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ සඳහා ලබන මස 13 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

නාමයෝජනා භාරගැනීම ජූලි 06 වනදා සිට 13 වැනිදා දක්වා සිදුකිරිමට නියමිතය.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ජූලි 03 වනදා සිට ජූලි 14 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us