FCIDයෙන් අපරාධකරුවන්ට ගැලවුමක් නෑ

Published in පුවත්
Friday, 26 June 2015 12:06

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු පවත්වාගෙන යාම පුහුණුව සඳහා ඉන්දියාවට යැවූ පළමු කණ්ඩායම යළි දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික විද්වත් මණ්ඩලයේ හත්වැනි සංවත්සරය උත්සවයේදීය.

ළගදීම දෙවැනි කණ්ඩයාමද පුහුණුව සඳහා පිටත් කර හරින බව ඔහු කියා සිටියේය.මෙම පුහුණුව මගින් මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මනා පළපුරුද්දක් ලැබෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට දූෂණ වංචා සිදුකළ පුද්ගලයින් රැසක් අනාවරණය වී අැති බවත් ඒ අනුව සාක්ෂි සොයාගෙන මූල්‍ය අපරාධකරුවන් කඩිනමින් අධිකරණය හමුවට ගෙනයාමට හැකිවෙන බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

 

Last modified on Friday, 26 June 2015 12:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us