‘සඳ කිඳුරි මා’ මුහුරත් උළෙල

Friday, 26 June 2015 12:54

බුද්ධින ජයවරධන විසින් රචිත “ මේ මමයි ” නව කතාව  ඇසුරින් නිරමාණ වීමට නියමිත ‘සඳ කිදුරි මා’ ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල ඊයේ දිනයේදී පැවැත්විණි. ඉදිරියේදී තිරගතවීමට නියමිත මෙම ටෙලිනාට්‍ය ඊයේ දිනයේදීම රූගතකිරීම ආරම්භ විය.

මේ සඳහා ප්‍රධාන චරිතය සඳහා පියුමි බොතේජු සහ සෙසු රංගනයෙන් මානෙල් වානගුරු, බුද්ධික ජයරත්න,රොෂාන් පිලපිටිය, නිල්මිණි බුවනෙක යන රංගන ශිල්ප ශිල්පිනියන් දායක වේ

ඡායාරූප : ශිතන් ගුණවර්ධන

Seethan-1

Seethan-2

Seethan-3

Seethan-4

Seethan-5

Seethan-6

Seethan-7

Seethan-8

Seethan-9

Seethan-10

Seethan-11

Seethan-12

Seethan-14 

Seethan-15

Seethan-16

Seethan-17

Seethan-18

Seethan-19

Seethan-20

Seethan-21

Seethan-22

Seethan-23

Seethan-25

Seethan-28

Last modified on Friday, 26 June 2015 16:54

Leave a comment

Connet With Us