News Items (18842)
ගුගල් සමාගම ලංකාවට ආවේ අද ඊයේ නොවේ. එහෙත් අද ලොකු වැඩකටය. ඒ අලුත්ම වැඩකටය. ඒ ගැන් පුවත් රැසක් මේවන විට පලව ඇති නිසා ඒ ගැන වැඩි යමක් නොපවසමු.
ළමයි මල් වගේ අහිංසකලු. නමුත් ඇත්තටම මේ ලෝකෙ ළමයින්ට මල්වලට වගේ සළකනවද?
එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
යාම්තමට හතරවටින් අඳුරක් ගාටමින් තිබුණා. විහාර මහාදේවිය සිසාරා ඉගිල්ලුණ හුළඟ වගේම තණබිස්සත් සීතල අත්දහසකින් අපිව වැළඳගනිමින් උන්නා.. හිතට දැණුනෙ මහා නිදහසක්. ඇත්තටම ඉස්සර මෙහෙම නිදහසක් තිබුණෙ නෑ විහාරමහාදේවි උද්‍යානයෙ. සෙල්ලමට වැටෙන බබාලට ලැබුණු නිදහසවත්, පෙම් කරන කොලු කෙල්ලන්ට තිබුණෙ නෑ... ශෘංගාර රසවින්දනය දෑහින් කොල්ලකන්න තිබුණු ස්වභාවික ආශාව හින්ද ප්‍රේමවන්තයින්ට ලැබුණු නිදහසවත් වල්පල් දෙඩවිල්ලක් වෙනුවෙන් හරි එක් වෙන කණ්ඩායමකට තිබුණෙ නෑ.....
ලිබියානු අධිකරණය එරට හිටපු ජනාධිපති මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම්ට සහ තවත් පුද්ගලයන් අට දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
මට අවශ්‍ය වන්නේ රජ පවුලක් අැති කිරීමට නොව සියලුම පවුල් රජ කරවන්නට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(28) කොළඹ පැවති පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධ මහජන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
Google සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්
Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් ලංකාව තුළ අාරම්භ කිරීමට එකග වී අැත. මෙය සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමට ගන්නා උත්සාහයකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල්කරනය තුලින් අලුත් ආර්ථික ව්‍යුහයක් සැකසීමය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහ කිරීම් දිනකට 700 පමණ වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මෛත්‍රීට පිලිගැන්වීමේ රහස
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.
2012 මැයි මස 16 වැනි දින සිදු කෙරුණු වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අධිකරණයක දිග හැරෙන්නේ වසර තුනකුත් මාස දෙකකටත් පසුවය. ඒ ද, පසුගිය ජනවාරි 8 මැතිවරණය දිනයේ පවා ඡන්ද පොළට වී ඒ. ආර්. සිරිසේන හෙවත් ඩමි සිරිසේන සමඟ සෙල්ෆි ඡායාරූප රැගෙන සමාජ මාධ්‍ය ජාලා තුළ පතුරුවමින් ගොන් ආතල් ගත් රාජපක්ෂ පුතුන් සිය පියාද සමඟම බලරහිත වී මාස හතකටත් පසුවය. එතෙක් එය හුදෙක් රිය අනතුරක් පමණක් ම විය.
