පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති 85 ක් යහපාලනය සදහා අත්සන් තබයි(photos)

Published in පුවත්
Tuesday, 28 July 2015 13:38

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

ප්‍රජාතන්තුවාදය අපේක්ෂා කරන්නාවූ,රට තුළ සාධාරණ හා ශිෂ්ට සම්පන්න සමාජයක් අපේක්ෂා කරන්නා වූත් සියල්ලන් යළි දූෂිත පාලනයක් අැති වීම වැළැක්වීම සදහා පෙළ ගැසී සිටියි.

ඒ අරමුණ ඉටු කර ගැනීම සදහා සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ එකමුතුව යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණ සමග කරුණු 14 ක් මත මෙම ගිවිසුමට එළඹියේය. මෙම ගිවිසුමට පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති 85 ක් අත්සන් තැබුවේය.

යහපාලනයක් සදහා ජාතික පෙරමුණ සහ පත්වන අාණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරු වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ,සිවිල් සංවිධාන ,වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරමින් එහි සභාපතීත්වය දරමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි එහි ප්‍රධාන පාර්ශව කරු ලෙසත් මෙම ගිවිසුමට අත්සන් කලේය. සියලු සිවිල් සංවිධාන,වෘත්තීය සමිති සහ පක්ෂ නියෝජිතයින් මෙම ගිවිසුමෙහි සෙසු පාර්ශව කරුවන්වේ.

මහමැතිවරණයෙන් පසුව රටේ සිදුවිය යුතු යහපත් වෙනස්‌කම් වෙනුවෙන් මෙම එකඟතා ගිවිසුමට අත්සන් තැබුණි.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP UNP 1


DNP UNP 2

DNP UNP 3

DNP UNP 4

DNP UNP 5

DNP UNP 6

DNP UNP 8

DNP UNP 7

DNP UNP 9

DNP UNP 12

DNP UNP 11

DNP UNP-10

DNP UNP 13

DNP UNP 15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us