News Items (18842)
මේ වනවිට ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීම සිදු කරනු ලැබුවේ ස්වාධින රුපවාහිනී නාලිකාවේ ( ITN ) එම විශේෂ සමුළුව සජීවීව විකාශය කරමිණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක කටයුතු වලටපොලිසියෙන් බාධා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් අපේක්ෂක ජගත් කිත්සිරි රණවක නමට ලියාපදිංචි කළ මැතිවරණ ප‍්‍රචාරක රථයක් අද(25) දින පෙ.ව. 10 ට පමණ ඇඹිලිපිටිය පොලිසිය භාරයට ගන්නා ලදී.
සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා.
මට ලැබිය යුත්තේ ගිනි අවියක් නොව පොලිස් ආරක්ෂාවයි-නිලංග සමරසිංහ
අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති, වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට මරණ තර්ජන එල්ල වී තිබීම සමාජ අවධානයට වහා ලක්විය යුතු සිදුවීමකි.
ආදරය ගැන කියවෙන කවි, සින්දු, පොත්,චිත්‍රපට ඕනෑතරම් ලෝකයේ තියෙනවා. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ නෙමේ ආසන්න උත්තරයක් වත් ලබාදෙන්න ලෝකය අසමත්.
මහින්ද මනාප ලක්ෂ 8 ක් ගන්නවලු ! ගනන් බැරි බයියන්ට මරු කතාවකි.
බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ධර්මන් වික්‍රමරත්න මහතා සම්පාදනය කරන ලද ලිපියක අපූරු තොරතුරක් රාජපක්ෂලාගේ මුදලින් නඩත්තුවෙන මඩ වෙබ් අඩවියක පල කර තිබෙනු දැක මේ ලියන්නට සිත් විය. මේ මෝඩ හා ආවේග ශීලි ප්‍රකාශයෙහි බොහෝ කරුණු කාරණා අඩංගු වුවද එහි කිසි වැදගත්කමක් නොවුනත් මේ විහිළු සහගත හා මොඩ ප්‍රකාශය ගැන යමක් සටන් කළ යුතුය.
ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට ලක්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ විෂන් 2020 වැඩසටහව පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
කෙන්යාවේ සංචාරයක නිරතව සිටින බැරක් ඔබාමා සිය සංචාරයේ විශේෂ පියවරක් සනිටුහන් කරමින් මහා පරිමාණ ව්‍යාපාරික සමුළුවක් විවෘත කිරීම සඳහා එක් වී තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් කාන්තාවෝ 556කු තරඟ කරති.
