මිනිස්සුන්ට විවිධාකාරයේ සිතුවිලි තියෙනවා. සමහරුන්ට තමන්ගෙ ශරීරිය හොඳ මදි කියල හිතෙනවා. තවත් සමහරුන්ට තමන්ගෙ පෙනුම හොඳයි කියලා හිතෙනවා.

එක්සත් ජාතික පෙරමුණ මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය අැතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ දී එළිදැක්විය.

පෘථිවිය තවත් කෙටි කාලයක් ඇතුලතදී කුඩා අයිස් යුගයකට මුහුණ දෙනු ඇති බව විද්‍යාඥයින් පිරිසක් පවසයි. මෙම යුගය 2030 දශකය තුල ඇතිවීමට නියමිතව බව නෝතම්බි‍්‍රයා විශ්වවිද්‍යාල පර්යේෂක විසින් සිදුකළ අධ්‍යනයකට අනුව තහවුරුව තිබේ.

ව්‍යාපාරිකයෙකු සහ රාජපක්ෂ රෙජීමයේ නයිජිරියානු හිටපු තානාපති ASP ලියනගේ තමාට අයත් ලිමොසින් රථය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දීමට ගත් උත්සාහය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ සත්ව උද්‍යානයක emu නම් පක්ෂියාගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටි සංචාරකයෙකු අපූරු ආකාරයේ අත්දැකීමකට මුහුණ පා තිබෙනවා.

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

පසුගියදා අකු‍රැසේදි වූ සිදු වීම අල්ලා විමල් වීරවංශත් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයත් උත්සහ ගනු ලැබුවේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂව ඝාතනය කිරීම සඳහා උත්සහයක නියැළුන බව කීමටය. ඊට, අලුත්ගමදි හමුවූ දුම් බෝම්බයත් මිරිහානේ සුදූ වෑන් එකත් අඩ තැබීය.

ජීවිතවල වටිනාකම් නොසලකා හැර ජාතිවාදය කරපින්නාගත් ඉතිහාසයක අඳුරු සෙවණැලි අපගේ දේශපාලන ඉතිහාසයේ අඩුවක් නැත.එකී ජාතික දේශපාලනයේ අමිහිරි අත්දැකීම් අතර කළු ජූලිය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.මන්ද එහි ශේෂයන් අදටත් මෙකී දේශපාලන භූමිය තුළ උස්පහත් වෙමින් ඇති හෙයිනි.

ජනාධිපති ඔබාමා මේ සතියේ පළමු වතාවට තම පියාගේ මව් රට වූ කෙන්යාවේ සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය වාර්තා කරයි. මේ අනුව ඔහු කෙන්යාවට අමතරව නයිජීරියාව සහ ඉතියෝපියාව යන අප්‍රිකානු රටවල් දෙකේද සංචාරය කිරීමට නියමිතයි.

Connet With Us