මෙම පංච විධ ක්‍රියාවලිය යටතට අාර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය,නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය,යටිතල පහසුකම් සදහා අායෝජන ක්‍රියාවලිය සහ අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය යන අංශ අැතුළත්ය.
මෙම අවස්ථාවේදී මාදුළුවාවේ සෝභිත හිමියන් අැතුළු අාගමික නායකයින්ට සහ දේශපාලන පක්ෂ වල ප්‍රධානීන්ට මෙම ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීම ද සිදුවිය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්, ඇතුළු දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක නායකයින්, ක්‍රියාකාරීන් එක්වූහ.
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන