මහින්දට peacock මන්දිරය දෙන්න ගිය ASP, රාජිතට Limousine රථය දෙන්න ගිහින් කිච වේ

Published in පුවත්
Thursday, 23 July 2015 13:07

ව්‍යාපාරිකයෙකු සහ රාජපක්ෂ රෙජීමයේ නයිජිරියානු හිටපු තානාපති ASP ලියනගේ තමාට අයත් ලිමොසින් රථය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දීමට ගත් උත්සාහය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

තමාගේ ලිමොසින් රථය සිය දියණිය වන ගිත්මි ලියනගේ සමග ASP ලියනගේ විසින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසට ලියනගේ විසින්ම සකසාගෙන අමාත්‍යවරයාගේ ප්‍රචාරක දැන්වීම්ද සමග රැගෙනවිත් තිබේ. එහිදී රාජිත අමාත්‍යවරයා එක හෙලාම ඔහුගේ පරිත්‍යාගය ප්‍රතික්ශේප කරමින් කියා ඇත්තේ මෙහි (ලිමොසින්) ගියොත් මට තියන ඡන්ද ටිකත් නැතිවෙයි යනුවෙණි.

පහතින් දැක්වෙන්නේ සැබෑ සිදුවීම වසන් කරමින් මහින්ද රාජපක්ෂලාගේ හිතවතුන් විසින් නිර්මාණය කර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරණය කළ ඡායාරූපයන්ය.

11755636 1100067226688650 3627028144049455748 n

11751725 1023841337655541 5

Last modified on Thursday, 23 July 2015 13:50

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us