ඩී.වී උපුල්ට චෝදනා ගොනු කිරීමට CIDයට නියෝග

Published in පුවත්
Thursday, 23 July 2015 11:50

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

මෙම නඩුව දෙසැම්බර් මස 12දාට කල්ගිය අතර එදිනට චෝදනා ගොනු පත්‍රයක් උසාවියට ඉදිරිපත් කරන්න ගෙස නියෝග කළේය.

ඩී.වී උපුල් පසුගිය දිනක නාමල් රාජපක්ෂද ළග තබාගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ සියලු නිලධාරීන් ගල්ගසා මරණ බවට සිදු කළ ප්‍රකාශය පිළිබදව හා රාජපක්ෂලාගේ සියලුම හෙන්චයියන් පිළිබදව දැන් අනාරණය වන කරුණු අනුව ඩී.වී උපුල්ගේ මෙම ප්‍රකාශය පිළිබදව පුදුමයක් අැති නොවේ. රාජපක්ෂ පාලනයක් යටතේ මෙරට සමාජයට දායාද වන්නේ එපමණක්මය. පළිගැනීමම තේමාව කර ගත් රාජපක්ෂලාගේ ජඩ කම්,මැරකම් දන්නා ඩී.වී උපුල් මෙවැන්නක් නොපවසා කුමක් පවසන්නද? බළලා මල්ලෙන් පැන්නාක් බදුව රාජපක්ෂ පාලන සමයක් උදාවන තෙක් ඔවුන් බලා සිටින්නේ ප්‍රතිවාදීන්ට ගල් ගැසීමටය.රාජපක්ෂලාට එරෙහි වූවන් මරාදැමීමටය.

එවන් පාලනයකට කිසිසේත් ඉඩ නොලැබෙන බවට දැන් රාජපක්ෂටද වැටහී හමාර නිසා දැන් දැන් අහිංසක පාට් එකකින් ජනතාව ඉදිරියේ පෙනී සිටින්නේ තමා තරම් රටට අාදරයක් අැති වෙනත් කිසිවෙක් නැති බව හගවමිනි. නමුත් ගල් ප්‍රහාර වලින් තෘප්තිමත් වීමට කැමති ජනතාවක් මේ රටේ නැති වග ඔවුන් සිහිපත් කර ගත යුතුය. එබදු අවනීතියකට පාර කපන පාලන සමයකට අවතීර්ණ වීමට සූදානම් වන්නන් අැත්නම් ඒ දූෂිතයන්ම පමණය. පොදු ජනයා අපේක්ෂා කරන්නේ නිදහස් නිවහල් ජනතා අපේක්ෂා මුදුන්පත්වන රටකි. ඒ රට තුළ නායකත්වයට රාජපක්ෂ සුදුසුකම් සපුරා නැති වග දැන් පැහැදිලිය.

Last modified on Thursday, 23 July 2015 11:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us