නව මාධ්‍ය සංස්කෘතියක් සදහා යෝජනාවලියක්….

Published in පුවත්
Thursday, 23 July 2015 10:24

සමාජය ඉදිරියට ගමන් කිරීමේදී දිනෙන් දින වෙනස්වන තත්වයන්ට සමගාමීව විවිධ වෙනස්කම් අවශ්‍යවේ. සමාජය වෙනසක්, නිදහසක් අයැද සිටින යුගයක මාධ්‍ය ක්ෂේත්‍රයටද ප්‍රගමනයක් අවශ්‍යවේ. නව මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව උදෙසා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඊයේ(22) දින කොළඔ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

එහිදි ඔවුන් විසින් කරුණූ දොලහක් අඩංගු යෝජනාවලියක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

තොරුතුරු දැනගැනිමේ අයිතිය නීතිගත කිරිම ඇතුළුව ක්ෂේත්‍රයේ අවශ්‍යතා ගණනාවක් එයට අන්තර්ගතව තිබුණි.

මෙම මාධ්‍ය සාකච්ජාව සදහා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුවේ සමකැදවුම්කරුවන් වන ප්‍රෙඩි ගමගේ සහ දිප්ති අධිකාරි සහ ලේකම් තිළිණ අලහකෝන් මෙන්ම රෝහන සිරිවර්ධන අාදීන් එක්ව සිටියහ.

මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පහතින් දැක්වේ.

ACFMC-demands-727x1024

ACFMF2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us