තම සහකරුවා යයි සිතා මිනිසෙකුට රැවටෙන කුරුල්ලෙක් (video)

Published in අනං මනං
Thursday, 23 July 2015 11:51

පසුගියදා ඕස්ට්‍රේලියාවේ සත්ව උද්‍යානයක emu නම් පක්ෂියාගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටි සංචාරකයෙකු අපූරු ආකාරයේ අත්දැකීමකට මුහුණ පා තිබෙනවා.

මේ emu සතා  තමන්ගෙ සහකාරය කියල මේ සංචරකයට රැවටෙනවා විතරක් නෙමේ ඔහු සමඟ ප්‍රේම ආලිංගනයක යෙදෙන්නත් සුදානම් වෙනවා.

ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් emu සතුන් ලෝකයේ දෙවැනි විශාලතම පක්ෂීන් ලෙස හැඳින්වෙනවා. මෙම සතුන් අභිජනනයට පෙර තමන් වෙත  සහකරුවා ආකර්ෂණය කරගැනීම සඳහා  සහකරුවා වටේ රවුමක් ලෙස කැරකීම සිදු කරන බව පැවසෙනවා.

එම ආකාරයටම සංචාරකයා සමීපයට එන emu කුරුල්ලා  වටයක් දෙකක් කැරකිලා තමන්ගෙ සහකරුවා සමඟ ප්‍රේම ආලිංගනයකට සැරසෙනවා. මේ අපූරු සිදුවීම එම සංචාරකයා  සමඟ ගිය තවත් සංචාරකයෙක්  රූපගත කොට තිබෙනවා.

Connet With Us