නිදහස් පක්‍ෂයේ පහකගේ සාමාජිකත්වය අත්හිටුවයි

Published in පුවත්
Tuesday, 28 July 2015 15:52

එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඒ අනුව දොස්තර රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, එස්.බී. නාවින්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පිරිසගේ පක්ෂ සාමාජිකන්වය අත්හිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් වෙත ඒ බව දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us